ලාභෙට රෙදි ඇඳුම් ACCESSORIES ගන්න පමුණුවෙන් | 1 කොටස | Cutting Sewing and Making MONEY Pamunuwa 1

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 119

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 Год назад +1

    අනේ ඔයා මේ කරන සේවය ඉතාම වටිනවා මල්වාන විඩියෝ කරන්න බුදු සරනයි ජය වේවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 года назад +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට . ඇත්තටම හරිම
    පැහැදිලිව කියලා දුන්නා.

  • @nilanthipathmini2584
    @nilanthipathmini2584 2 года назад +1

    ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ස්තූතියි කුමුදු

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 года назад +1

    Thank you miss oya iththin hamadama genne watina videone dewani ekath ikmaninma danna budu saranai miss adarei hamadama 🙏🙏🙏😘❤❤❤

  • @nishafernandez9141
    @nishafernandez9141 Год назад

    Miss grosrin ribbon thoga milata ganna puluwan thanak kiyannako..

    • @MuduRekha
      @MuduRekha  Год назад

      පමුණුවෙ බලන්න

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 года назад +1

    Thank you so much dear very important video & nice explanation 🌷

  • @thashmimadhubashini2714
    @thashmimadhubashini2714 2 года назад +1

    තොග ගන්නකොට එක වර්ගෙකින් කීයක් වගේ ගන්න ඕනිද?

  • @dressmart5685
    @dressmart5685 2 года назад +1

    Harima prayojanawat
    Video eka.thankx miss

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      ❤️❤️❤️ welcome

  • @manorijayasinghe8304
    @manorijayasinghe8304 2 года назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක්..පමුණුව වගේම මල්වානෙත් රෙදි හරිම ලාබයි ...ඒ පැත්තෙත් වීඩියෝ එකක් කරන්න ..නොදන්නා අය දැනුවත් කිරීම ගැන ස්තුතියි ...❤️❤️

  • @nimalisuranga813
    @nimalisuranga813 2 года назад

    Harima phadiliwa .homota mila ganan danagannath puluwan wediyata mis ma kala vedeo niyami .😍

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      Thanks Nimali ❤👍

  • @chandrikaperera2198
    @chandrikaperera2198 2 года назад +1

    Harima watina video ekak mis❤️🥰

  • @sr.m.iranganiergs4135
    @sr.m.iranganiergs4135 3 месяца назад

    අද තත්වය කොහොමද

  • @harshanijayawickrama8350
    @harshanijayawickrama8350 2 года назад +1

    Godak hoda wadasatahanak ,thaks mis ,🙏❤❤

  • @malkamayurasarani3967
    @malkamayurasarani3967 2 года назад

    Buckram ekak ganna hoda thenak kiyannako dr.

  • @2ffyt30
    @2ffyt30 2 года назад

    Aththatama watina deyak miss thanks

  • @piyumikavindya1813
    @piyumikavindya1813 2 года назад

    Godak watina vedio ekak miss❤️❤️❤️ pamunuwata watina kamak ekathu karana vedio ekak 💪🏻💪🏻💪🏻❤️❤️❤️

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 года назад +1

    miss cheetta redi viskos .poplin redi aduwsta ganna puluwan kotuweda pamunuweda plz vediowak dennako

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      හෙට වීඩියෝ එකක් දානවා ඒක බලන්න..

  • @donamilani9169
    @donamilani9169 Год назад

    ගොඩක් ලස්සනයි ස්තුතියි ඔබට

  • @thinethmasadesni202
    @thinethmasadesni202 Год назад

    Miss 8n passe giyoth aduwata ganna berida

    • @MuduRekha
      @MuduRekha  Год назад

      තොග මිල අඩුයි කෑලි හයක් විතර ගන්න ඕනනෙ

  • @indumathiudayarangani8758
    @indumathiudayarangani8758 2 года назад

    Thank you miss godk watina video ekak🌻

  • @chamodisamarakoon8952
    @chamodisamarakoon8952 2 года назад +1

    Me vedio eka godaak watinawa miss....❤❤❤

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 года назад +2

    මහරගම කියන්නෙ ඉතිං සුදු අක්කාගේ aria එකනේ.❤️❤️❤️❤️❤️💪💪💪

  • @DUDU-rm1uu
    @DUDU-rm1uu 2 года назад +1

    Godak watinwa meka. thanks miss ❤

  • @ruwanthika396
    @ruwanthika396 2 года назад

    Crochat cod ganna thanak kiyannako

  • @davidrashan9784
    @davidrashan9784 2 года назад +1

    Thank you teacher 🙏👍

  • @jayalathwijerathne2456
    @jayalathwijerathne2456 2 года назад

    Bag metirials ganna place ekak koiyannako duwata..

  • @thanujasomarathna6842
    @thanujasomarathna6842 2 года назад

    Mis ukulawata saha inawata pamanak danna kenekuge karu usa hoyaganna widiha kiyl denna .godak ayagen ahuwa pilithurak labune na.

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ඒක ලොකු පාඩමක් නිසා වෙන්න ඇති. පහසු වෙලාවක කෝල් එකක් දුන්නොත් මං කියා දෙන්නම්

    • @thanujasomarathna6842
      @thanujasomarathna6842 2 года назад

      @@MuduRekha thank you mis

  • @lakiyacs2072
    @lakiyacs2072 Год назад

    නත්තල් දවසට සාමාන්‍යයෙන් පමුණුව කඩ වහලද ? T shirt රෙදි ගන්න

  • @nadesharanasinghe7820
    @nadesharanasinghe7820 2 года назад +1

    Thank you miss ❤️

  • @chandrikajayanthi2426
    @chandrikajayanthi2426 2 года назад

    Batic frocks genath kiyanna miss

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      හොඳයි 👍❤

  • @jadnnamaljadnjayasinghe768
    @jadnnamaljadnjayasinghe768 2 года назад

    CAMBELLA රෙදි ගන්න තැනක් කියන්නකෝ

  • @pc-fx5xu
    @pc-fx5xu 2 года назад

    අක්කා මට කියන්න පුළුවන් ද සාරි මැටීරියල් සහ කට් පීස් අඩුවට ගන්න තියන තැනක්

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      පමුණුවෙන් ගන්න 👍

  • @nadeejayasekara3185
    @nadeejayasekara3185 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක්. 😍 මට මැක්‍රම් වලට ගන්න කොට්න් නූල් තියෙන තැනක් කියන්න පුළුවන්ද

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      බලන්නම්

  • @nilukapriyadarshani4898
    @nilukapriyadarshani4898 2 года назад

    Miss hand bag mahanna Badu Ganne koheda thiyenne

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ඉස්සරට දාන්න ම් ඒ පිළිබඳ වීඩියෝ එකක්

  • @dinux819
    @dinux819 2 года назад +1

    Wooww❤

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      ❤️❤️❤️

  • @shanthapushpakumara2315
    @shanthapushpakumara2315 2 года назад

    මිස් යට ඇදුමි ගන්න තැනක් ගැන විස්තරයක් තියන්න

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ගොඩක් තැන් තියෙනවා

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 года назад +9

    මිස් පුලුවන් නම් අපිට ඔන් ලයින් ක්‍රමයට ගන්න විස්වාස කඩයක් කියන්නකෝ තොග මිලට පොඩි දරුවෙක් ඉන්න නිසා යෑමට අපහසුයි 🙏

  • @smsarojani1240
    @smsarojani1240 Год назад

    Mis papisi mahanna redi ganna thanak kiyanna ko nambar ekak denna misge

  • @kanthiamarasinghe1411
    @kanthiamarasinghe1411 2 года назад

    කොටුවෙ ලාබෙට රෙදි තියන තැනක් කියන්නකො මිස් අපිට මහරගම දුර වැඩි

  • @chandimapriyanthi6546
    @chandimapriyanthi6546 2 года назад

    පමුණුවා තියන්නෙ කොහෙද

  • @faumyafaursaden4169
    @faumyafaursaden4169 2 года назад

    danna knk kiynnko pamunuweda laba pitakotuwed kiyla onema baduwak

  • @shaniss3924
    @shaniss3924 2 года назад

    Thanks darling 👍

  • @deepalhewayalage4463
    @deepalhewayalage4463 2 года назад

    Execellent video.....

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      Thanks Deepal 👍👍

  • @chathuranuwan1016
    @chathuranuwan1016 2 года назад

    මිස් රිබන් ජාති ගන්න තැනක් කියන්නකො

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      mee than wala thiyenawa

  • @kekelittleadvetures
    @kekelittleadvetures 2 года назад

    Miss ❤❤❤

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      නිරා ❤❤❤

  • @hirunikawshlya1629
    @hirunikawshlya1629 Год назад

    Thoga mila vithrd me thiyenne

    • @MuduRekha
      @MuduRekha  Год назад

      රීටේල් තියෙනවා

  • @lakminipriyadarshani3908
    @lakminipriyadarshani3908 2 года назад

    Ethatama yanna oni

  • @chaturi9596
    @chaturi9596 2 года назад

    Miss ❤️♥️♥️❤️♥️❤️❤️♥️

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      chathuri ❤❤❤😀

  • @egsaman2304
    @egsaman2304 2 года назад

    මහරගම පමුණුව ද රෙදි ලාභ පිටකොටුවේ ද?

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      මිල ගනං එක එක තැන එක එක විදිහයි. රස්තියාදුව , ගතවෙන කාල වෙලාව, බැලුවම පිටකොටු යන එක මට පාඩුයි. සාපේක්ෂව දෙපැත්තෙම මිල මූණු බලල කටට එන ගනං කියන ගතියකුත් නැතුවා නෙවෙයි. ඒකට ටිකක් හරි මිල ගනං දැනගෙන යන්න ඕන . අපට අවශ්‍ය රෙදි වර්ගය තෝරන්න , පාට අනුව විවිධ ප්‍රමාණ මැච් කරන්න වෙලාවකට ඔය හැම තැනම යන්න වෙනව 😀

  • @deepikasandamali1493
    @deepikasandamali1493 2 года назад

    මිස් රෙදි මීටර් ගානට අඩුවට ගන්න තැතක නම්බර් එකක් නැද්ද

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ඩිස්ක්‍රිප්ෂන් වල බලන්න

    • @hmkrathnayaka7873
      @hmkrathnayaka7873 2 года назад

      @@MuduRekha qq

  • @dilharachalani2948
    @dilharachalani2948 Год назад

    Mis mapta nambarayak dannako ahagena anna

  • @amilawelikala2187
    @amilawelikala2187 2 года назад

    මිස් ඉන්දීය න් බතික් රෙදි කොහෙන්ද ගන්න තියෙන්නේ
    ඉන්දියන් බතික් සරන් මහන රෙද්ද පුළුවන් නම් තැනක් කියන්නකෝ මිස්
    ස්තුතී

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ඉස්සරහ ට දාන්නම් ඒ ගැන

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 года назад

    එවගේම තාම කටුනායක .ඇවරි වත්තේ යන්න ගිහින් බලන්න

    • @egsaman2304
      @egsaman2304 2 года назад

      කොටුව ඉදලා කොහොමද යන්නේ?

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 года назад

    ❤️👍

  • @prasadimenaka185
    @prasadimenaka185 Год назад

    👍👍🙏🙏🙏❤

  • @hemamalih4498
    @hemamalih4498 2 года назад

    පමුණුවේ .බතික්.ගවුම් .බතික්.රෙදි.ගන්න.කඩෙි.නම.කියන්න

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      අද දාන එක බලන්න

  • @amaartz5058
    @amaartz5058 2 года назад +1

    💞💞💞💞💞

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      ❤️❤️❤️

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 2 года назад +1

    💜💜💜💜💜🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      ❤️❤️❤️

  • @chandima8388
    @chandima8388 Год назад +1

    ආනේ මිස් ගොඩක් ලස්සනයි මට පුලුවන් නම් නම්බර් ඒක දාන්න

    • @MuduRekha
      @MuduRekha  Год назад

      ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති

    • @chandima8388
      @chandima8388 Год назад

      මට ගන්න බැ

  • @GJ53732
    @GJ53732 Год назад

    හරිම වටිනා වීඩියෝ එකක්. ඔබතුමියට ගොඩක් ස්තුති.

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 2 года назад +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට...මේ දේවල් පැහැදිලි කරලා දුන්නට.